News
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් විය ...
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්තය කණ්ඩායම අද (14) ...
30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ ...
සමාජ මාධ්‍ය අංශයේ හොඳම කාලීන වැඩසටහනට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබීමට අද දෙරණ Education Digital සමත්විය. අද දෙරණ Education Digital අංශයේ සාමාන්‍යාධිකාරී දයාන් පතිරණ විසින් එම සම්මානය හිමිකර ගත්තේය ...
2000 මාර්තු 23 වන දින උපත ලැබූ රාධිකා, විවිධ ජාතික හා ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කර ඇති අතර, ඉන්දීය ටෙනිස් සංගමයේ (AITA) වාර්තාවලට අනුව වයස අවුරුදු 18 න් පහළ බාලිකා ඉසව්වෙන් 75 වන ස්ථානය, කාන්තා යුගළ ...
ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත ...
2025 සුමති සම්මාන උළලේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට TV දෙරණ වෙනුවෙන් භාණුක කරුණාරත්න සමත් විය ...
ඩිජිටල් මාධ්‍ය සම්මාන අංශයෙන් හොඳම අධ්‍යාපනික වැඩසටහනට හිමි සුමති සම්මානය අද දෙරණ Education යූ ටියුබ් චැනලයට හිමි විය ...
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් සමගි ජන බලවේගය සමත්ව තිබේ ...
නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ...
“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් අද (15) සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබේ ...
2025 සුමති සම්මාන උළෙලේදී ''මිස්සක පව්ව'' වැඩසටහන හොඳම වාර්තාමය වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගනී.
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results